About NordFX Srilanka

Nord FX is tremendously growing online Forex brokerage organization in Sri Lanka providing the best Forex trading accounts such as Micro account, Standard account and ECN account along with a Demo account with top and fast trading platforms like MetaTrader4.

Nord FX යනු ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන මාර්ගගත තැරැව් සංවිධානය ක් වන අතර එය MetaTrader4 වැනි වේගවත් හා ඉහළ පෙළේ වේදිකාවන් සමඟ ක්ෂුද්‍ර ගිණුම් (Micro Account), සම්මත ගිණුම (Standard Account) , හා ECN ගිණුම වැනි  හොඳම Forex වෙළෙඳාම් ගිණුම් ලබා දෙයි

Being one of the largest international forex and CFD broker in Sri Lanka, Nord FX have worldwide presence with registered office in Mauritius and other major countries such as Dubai, India, Malaysia, Singapore, Sri Lanka and Bangladesh.

ශ්‍රී ලංකාවේ සිටින විශාලතම forex හා CFD තැරැව්කරුවා වන Nord FX, මොරිෂස් හි ලියාපදිංචි කාර්යාලයද ඩුබායි, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය වැනි වෙනත් රටවලද කාර්යාල පිහිටුවා ගනිමින් ලොව පුරා ප්‍රචලිතව සිටියි.

We have decades of experience in Forex industry and continuously use this experience to provide best product and services to our valuable clients. As a trader, we understand your requirement and regularly strive to stay on track with you.

අපට දශක ගණනාවක Forex වෙළෙඳ කටයුතු පිළිබඳ අත්දැකීම් ඇති අතර අපගේ වටිනා පාරිභෝගිකයන්ට හොඳම නිෂ්පාදන හා සේවාවන් සැපයීමට එම අත්දැකීම් අඛණ්ඩව භාවිතා කරන්නෙමු. වෙළෙඳ කටයුතුවල නියැලෙන්නෙකු ලෙස ඔබගේ අවශ්‍යතාවයන් අප  වටහාගන්නා අතර ඔබ සමඟ වඩා හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමට අපි නිරන්තරව උත්සාහ කරන්නෙමු.

Our core values are based on trust, transparency and certainty. We are committed to provide our clients the state-of-the-art and latest trading platform that are fast and easy to trade and comes with a host of amazing features like expert advisors, professional charting and one- click dealing.

අපගේ වටිනාකම් පදනම් වන්නේ විශ්වාසය, විනිවිදභාවය හා නිශ්චිතභාවය මතයි. අපගේ පාරිභෝගිකයන්ට අති නවීන හා හොඳම සේවාවක්, වෙළෙඳ කටයුතු කිරීමට පහසු හා වේගවත් නවතම වෙළෙඳ වේදිකාවක් සැපයීමට කැප වී සිටින අතර විශේෂඥ උපදේශකයන්, වෘත්තීයම ප්‍රස්තාර සටහන් හා එක්වරක් ක්ලික් කර ගනුදෙණු කිරීම  යනාදියෙන් පරිපූර්ණය.

At Nord FX Sri Lanka, we provide access to a huge number of currency pairs and focused spreads via our efficient trading platform.

Nord FX ශ්‍රී ලංකා ලෙස අප විනිමය යුගල විශාල සංඛ්‍යාවක් වෙත හා අපගේ කාර්යක්ෂම MT4 FX වෙළෙඳ වේදිකාව හරහා කේන්ද්‍රගත විස්තාරයන් වෙත පිවිසුම් සපයයි

MT4 Demo Account:

MT4 Demo ගිණුම

Open a free Demo Account with Nord FX and practice risk free Forex trading without submit your real cash. Our Demo Account is purposely draft for beginners to understand the know-how of Forex market and it is absolutely free and will never expire, so that you can access it anywhere and at anytime.

Nord FX සමඟින් නොමිලේ සැපයෙන Demo ගිණුමක් විවෘත කර ඔබගේ සත්‍ය මුදල් නොයොදවා අවදානම විරහිත Forex වෙළෙඳාමේ යෙදෙන්න. Forex වෙළෙඳ පොල පිළිබඳව වටහා ගැනීමට ආධුනිකයන් වෙනුවෙන්ම සැලසුම් කර ඇති අපගේ Demo ගිණුම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර කල් ඉකුත් වීමක්ද නොවෙන බැවින් ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ඔබට එයට පිවිසිය හැකිය.
try-demo-account-en

Nord FX  ඩුබායි සමඟ Demo ගිණුමක් විවෘත කිරීමට මෙතැන ක්ලික් කරන්න.

Demo features:

Demo හි විශේෂාංග

  • Free account registration and extensive access to our trading platforms
  • Provide opportunity to trade currency pairs from our efficient trading platform
  • Access to most of the currency pairs including major, minor and exotic or more.
  • ගිණුම් ලියාපදිංචිය නොමිලේ වීම හා අපගේ වෙලෙඳ වේදිකා වෙත පුළුල් පිවිසුම
  • අපගේ කාර්යක්ෂම වෙළෙඳ වේදිකා වෙතින් විනිමය යුගලයන් වෙළෙඳාම් කිරීමට අවස්ථාව සැලසීම
  • ප්‍රධාන, සුළු හා විදේශික හෝ තවත් විනිමය යුගලයන් බොහොමයක් වෙත පිවිසුම

MetaTrader4: Most powerful and popular trading platform by Nord FX Sri Lanka

MetaTrader4: Nord FX ශ්‍රීලංකා වෙතින් ගෙන එන වෙළෙඳ වේදිකා අතරින් වඩා බලවත් හා ජනප්‍රිය වේදිකාව

A cutting edge online trading platform, MetaTrader4 is specifically designed to provide brokerage services to traders in CFD, Futures and Forex markets. This trading platform is a full-cycle including front- end terminals and back office components. That is the reason why Nord FX Sri Lanka allows its clients to use this fast and efficient trading platform, so that you won’t need any additional software to trade.

වඩාත්ම වැදගත් විශේෂිත වේදිකාව වූ MetaTrader4 නිර්මාණය කර ඇත්තේ CFD, Futures  හා Forex හි වෙළෙඳ කටයුතුවල නියැලෙන්නන් සඳහා තැරැව්කාර සේවාවන් සැපයීමටය. මෙම වෙළෙඳ වේදිකාව ඉදිරිපස පර්යන්ත හා කාර්යාලයී සංරචකයන්ගෙන් සමන්විත පූර්ණ චක්‍රීය වේදිකාවකි. මෙම වේගවත් හා කාර්යක්ෂම වෙළෙඳ වේදිකාව භාවිතාකිරීමට තම පාරිභෝගිකයන් හට Nord FX ශ්‍රී ලංකා වෙතින් ඉඩ සලසනුයේ එහෙයින් වන අතර මෙය භාවිතයේදී ඔබට වෙළෙඳ කටයුතු සඳහා අමතර මෘදුකාංගයන් අවශ්‍ය නොවේ.

Meta trader 4

MT4 is a perfect combination of user-friendly and accessible interface with an extensive variety of powerful functions making it a very adaptable stage. The platform is best suited for beginners and professional forex investors especially for those who love to work with quality.

පරිශීලක යාට හිතවත් හා පිවිසිය හැකි අතුරු මුහුනතක් ලෙස ඉතා පරිපූර්ණව සැකසී ඇති MT4 බලවත් ක්‍රියාකාරීත්වයක් මගින් ඉතාම අනුවර්තීය වේදිකාවක් බවට පත්වෙයි. මෙම වේදිකාව ගුණාත්මක ලෙස වැඩකිරීමට කැමති ආධුනිකයන් හා වෘත්තීමය forex ආයෝජකයන් සඳහා හොඳින්ම ගැලපේ.

Why Trade with Nord FX Sri Lanka?

Nord FX ශ්‍රී ලංකා සමඟ වෙළෙඳාම් කළ යුත්තේ ඇයි?

  • Complete fund security
  • Multi bank liquidity
  • Unlimited and free access to trading tools
  • Easy deposit and withdrawal into an account
  • Complete mobility
  • Friendly and 24*7 back office support
  • පූර්ණ අරමුදල් ආරක්ෂාව
  • බහු බැංකු ද්‍රවශීලතාවය
  • වෙළෙඳාම් මෙවලම් වෙත සීමා විරහිත පිවිසුම නොමිලේ ලැබීම
  • සම්පූර්ණ සංචලතාවය
  • මිත්‍රශීලි හා 24*7 පුරා කාර්යාල සහය සේවා

Nord FX Sri Lanka is an internationally recognized forex broker allows investors in Sri Lanka to trade in USD, EURO, GBP, CAD and many other currency pairs, along with commodities like Gold and Silver.

USD, EURO, GBP, CAD හා වෙනත් විනිමය යුගල ගණනාවක් මෙන්ම රන් සහ රිදී වැනි ද්‍රව්‍ය සමඟ වෙළෙඳාම් කිරීම සඳහා ආයෝජකයන්ට ඉඩ සලසන Nord FX ශ්‍රී ලංකා යනු අන්තර්ජාතිකව පිළිගත් forex තැරැව්කරුවෙකි.

Fund deposit and withdrawal with Nord FX for Sri Lanka is ok as company provide several options for making online transaction, so you can load your funds easily through Moneybookers, WebMoney, PayWeb, Skrill and Neteller.

මාර්ගගත ගණුදෙනු සඳහා විකල්ප ගණනාවක් සපයන බැවින් Nord FX ශ්‍රී ලංකා සමඟ අරමුදල් තැන්පතු  හා ලබාගැනීමට හැකිය, ඔබට Moneybookers, WebMoney, PayWeb, Skrill හා Neteller හරහා මුදල් සංසරණය කළ හැකිය

openanaccount